යතුරුපැදිකරු විදුලිසැර වැදී මරුට
යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් මිද්දෙණියෙන් වාර්තා විය. මිද්දෙණිය, දඹේතලාව මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි එම පුද්ගලයා මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් එලෙස මියගොස් ඇත. ඊයේ (24) අලුයම 5.30 ට පමණ මෙම අනතුරට ඔහු මුහුණපා ඇති අතර පෙර දින (23) රාත්‍රියේ තල් අත්තක් කඩා වැටීමෙන්Continue Reading











