අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් උතුරේ සංචාරයක
මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නියෝජ්‍ය තානාපති ඩෝහ් සොනෙක් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් උතුරේ සංචාරයක නිරත වී තිබේ. යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි අදාළ තානාපති කාර්යාල නියෝජිතයින් සංචාරයක නිරත වු අතර, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ජා කිරීමට අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා කටයුතු කොට තිබුණි. යාපනය ප්‍රදේශයේදීContinue Reading











