රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම ඉන්දීය සම්භවයක් ඇති හිටපු මුදල් ඇමති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කරයි.

ඒ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිස සිටි අපේක්ෂිකාව එම සටනින් ඉවත්වීම හේතුවෙනි.

ඊට පෙර බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් ජොන්සන් ද තමන් කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත්වන බව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.