වරකාපොල ඛේදවාචකය – මවගේ සිරුර ත් හමුවෙයි
ඊයේ (14 )ඇතිවූ අධික වර්ෂාව සමග වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට නිවස පිටුපස පිහිටි කන්දක් නායයෑම නිසා එම නිවස සම්පූර්ණයෙන් විනාශ විය. එමනිවස තුළ සිටි මව පියා හා පුතා ඊට යටවිය. ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරාගත් අතර ඔහුව වරකාපොල රෝහල වෙත යැවිණි. ඔහුගේ පාදයContinue Reading











