චීනය සෙලවූ ඒකපුද්ගල විරෝධය
චීන ජනාධිපතිට එරෙහිව එරට තුළින් විරෝධතා මතුවීම දුර්ලභය. නමුත් තනි පුද්ගලයෙක් ජනාධිපති ෂී ජින්පින් ට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට එඩිතර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට අනතර්ජාලය තුළ දැඩි උන්නන්දුවක් ඇතිවී තිබෙන බවත් එම පුද්ගලයාට බෝහෝ අය සිය ප්‍රණාමය ප්‍රකාශකරන බවත් වාර්තා වෙයි. එම උද්ඝෝෂකයාContinue Reading











