රජ කුමරියකට ජීවිත තර්ජන
ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය. ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය. විශේෂයෙන්ම ඇයටContinue Reading











