නොරොච්චෝලේ සේවකයෙක් මුහුදට ඇදවැටී මරුට
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවකයෙක් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම අනතුර සිදුවී ඇත්තේ අද (16) දහවල් කාලයේදීය. බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් එම අනතුරට මුහුණදී තිබේ. බලාගාරයේ ජැටියෙන් මුහුදට වැටී ඇති ඔහු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර නාවික හමුදාContinue Reading







