පාසලක් තුළදීම සිසුවියකට ලිංගික හිංසනයක්
පාසලක පුස්තකාලයක් තුළදී 12 හැවිරිදි සිසුවියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබේ. එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැරContinue Reading











