පොලීසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් අද පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කර තිබූ විරෝධතාවයකට පොලීසිය පහරදුන් බවට චෝදනා කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහිදී පොලීසිය අමානුෂික ලෙස විරෝධතාවයේ නිරත පිරිසට පහරදුන් බවත් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධීContinue Reading











