තායිලන්තයේ වෙඩිතැබීමකින් පුද්ගලයින් 28ක් මරුට
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ වෙඩිතැබීම හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකර ඇතිContinue Reading










