‘ආමි සුරංග’ වල්පොළදී අත්අඩංගුවට
12 දක්වා රිමාන්ඩ් වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ 2014 වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවකු වන‘ආමි සුරංග‘ නමැත්තා සහ ඔහුගේ ගෝලයකු ගිනිඅවියක් සමඟ මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වල්පොළදී පෙරේදා (27) රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. යම් අපරාධයක් කිරීමේ සූදානමින්Continue Reading











