මෙරට ඩොලර් ආදායම ඉහළ නංවාගැනීමට නම් සංචාරක කර්මාන්තය සඳහා ඇති බාධා ඉවත් කළයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නැතහොත් එය වචනවලට පමණක් සීමාවෙන බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දේනනේ, මත්පැන් සම්බන්ධයෙන් ඇති බලපත්‍ර ක්‍රමයෙහි ඉතා දැඩි කොන්දේසි පවතින බැවින් එය සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම්Continue Reading

හෙට (08) අනිද්දා (09) සහ සඳුදා (10) සිදුකෙරෙන විදුලි කප්පාදුව ගැන ජනතාවට දැනුම්දී තිබේ. ඒ අනුව අදාළ දින තුනේදී දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක්Continue Reading

මවගේ කොණ්ඩා බූලයක් ගෙලට දමාගත් 08 හැවිරිදි පිරිමි දරුවෙක් ගෙල සිරවීමෙන් මිය ගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලැබූ රුවන් මතීෂ පෙරේරා නම් දරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගලContinue Reading

කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 2022/23 මහ කන්නයේ දී සියයට 70ක්  රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොරContinue Reading

ලෝක ආර් ථිකය ලබන වසරේ අවපාතයක් කරා ගමන් කළ හැකි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දෙයි. ලෝක ආර්ථිකයේ මූල්‍ය අස්ථාවරත්වය වැඩි වීමේ අවදානම උපුටා දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, 2023 වසරේ සියයට 2.9 ක ගෝලීය වර්ධනයක් සඳහා වන එම ආයතනයේ පුරෝකථනය ලබන සතියේ පහතContinue Reading

ලන්ඩන් හි ”Condé Nast ට්‍රැවලර්” සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් අතර 9 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා කර තිබේ. ශ්‍රී ලාංකික ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයින් අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස ප්‍රකටContinue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවContinue Reading

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබා දී තිබේ.Continue Reading

අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදු නොකෙරෙන බවද අමාත්‍යවරයා පවසයි. ඊයේ ( 06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදීContinue Reading

ක්‍රිකට් ලොව සුපිරි සැණකෙළිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ඒ අනුව මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. තරගාවලිය සඳහා තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කර ඇත. මෙවර ලෝකContinue Reading