නාමල්ට ලැබුණු තනතුර
කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් එම අනු කමිටුවේ සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර අලි සබ්රි අමාත්‍යවරයා විසින් එය ස්ථිර කළ බව පාර්ලිමේන්තු සන්නිවේදනContinue Reading











