පන්දු යැවීමේදී විවිධ වෙනස්කම් ගැන පුහුණු වුණා – දසුන්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇතිContinue Reading











