මිලාදුන් නබි දිනය අදයි
නබිනායකතුමාගේ ජන්ම දිනය අදට (09) යෙදී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දක්වා ඇත්තේ මිලාදුන් නබි දිනය ලෙස හඳුන්වන මෙම දිනය විශ්වීය වශයෙන් ප්‍රීතිය සහ සතුට ප්‍රකාශ කළ හැකි ඉමහත් ඵෙතිහාසික වැදගත්කම් සහිත දිනයක් බවය. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක්Continue Reading











