තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට අවස්ථා දෙකකදී තමාද රුපියල් කෝටි 80ක පමණ මුදලක් ලබාදී ඇති බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ. ඒ ඔහු ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදෙමිනි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අනුව තිළිණි ප්‍රියමාලි නම්Continue Reading

පසුගිය මැයි නව වැනිදා සහ ඒ ආසන්න දිනවල දී ට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළ සැකකරුවන් දෙසීයකට වඩා වැඩි පිරිසක් ආගිය අතක් නැති බව පොලිසිය සඳහන් කරයි. එම කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන 404 දෙනෙකු ගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ද දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙසීයකටත් අඩුContinue Reading

සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරින් පැවසිය. පැමිණි සංචාරකයන් නුවරඑලියේ සියළුම සංචාරක හෝටල් , නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන වල නවාතැන් ගෙන ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ. එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රයContinue Reading

ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර භාරගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිස් සිටී දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා අද (09) මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්Continue Reading

දකුණු අප්‍රිකාණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩෙවිඩ් මිලර්ගේ සමීපතම රසිකාවක් වු ඈන් නම් වූ දියණිය දිවියෙන් සමුගෙන තිබේ. දස හැවිරිදි ඈන් ඊයේ (08) මෙලොව හැර යන්නේ දීර්ඝ කාලයක් පුරා පිඩා විඳී පිළිකා රෝගයක් හේතුවෙනි. පුංචි ඈන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් ඩෙවිඩ් මිලර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ “RIP you littleContinue Reading

උතුරු කොරියාව විසින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ. බැලැස්ටික් මිසයිල දෙකක් ඔවුන් මෙලෙස දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. එය ජපාන බලධාරීන් විසින් ද තහවුරු කර තිබේ. ඒ අනුව සති දෙකක කාලයක් තුළ උතුරු කොරියාව සිදුකළ 7 වන මිසයිල අත්හදාබැලීම මෙය වන බව වාර්තා වේ. අමෙරිකාව, ජපානය සහContinue Reading

දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මරණය ට පත්වී තිබේ. පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා විය. පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පැවසීය.Continue Reading

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍යContinue Reading

නාවලපිටිය සහ හබරණ ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ නාවලපිටිය, ඉගුරුඔය උතුර ප්‍රදේශයේදී තුවාල සහිතව බිම ඇදවැටී සිටි යුවළක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය. අනතුරුව ඉන් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 03ක් තෝරාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු මෙම නව ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යවරයා පැවසීය. දෙවන ටෙන්ඩරයෙන් තෝරාගත් එම සමාගම් 03 කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතිContinue Reading