ඉසුරු සොයා එතෙර ගිය කතගෙ සිරුර බාර ගන්න එන්නැයි ලිපියක් ඇවිත්
මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති. ඉසිපතන මාවත, පොලොන්නරෙුව ලිපිනයේ පදිංචිව සිටි විනීතා හෙට්ටි ආරච්චි නමැති තිදරු මවContinue Reading





