කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණි. එය ලබන 25 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 23වන වරටය. ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සම්මානනීය ග්‍රන්ථ රැසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර ඇතිContinue Reading











