දෙසැම්බර් දක්වා ලංකාවට කන්න දෙන්න ඩොලර් මිලියන 63 ක් ඕනෑ.. ඉන් 42ක් හිඟයි…
අද අපේ රට කන්න බොන්න නැති හිඟන්නන්ගේ තත්ත්වයට පත් කළේ වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂලා’ යයි සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය. මෙතෙක් ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ආවෙ මානව හිමිකම් කඩ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, නීතියේContinue Reading











