යක්කල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ප්‍රධාන මාර්ගයට ඇදවැටී අනතුරක් සිදුව තිබේ. කොන්දොස්තරවරයා මාර්ගයට ඇද වැටෙන අයුරු පසුපසින් ගමන්කළ රථයක ඉදිරිපස කැමරාවක පටිගතව ඇත. එක්වරම බස් රථය දකුණු දෙසට හැරවීමත් සමඟ කොන්දොස්තරවරයා මෙලෙස මාර්ගයට ඇදවැටෙන අයුරු අදාළ දර්ශනවල පටිගත වී තිබේ. පසුපසින් පැමිණි රථවාහනවල රියදුරන්ගේ සැලකිලිමත්භාවය හේතුවෙන්Continue Reading

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා මහතා පවසයි. මෙම වංචාවContinue Reading

ගාල්ල වරායේ  ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා  නුදුරේදීම  අනුමැතිය ලබා දෙන බවත්  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී  කිසිදු සේවකයකුගේ රැකියා  අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මෙසේContinue Reading

කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි. නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15 කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් නැරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක් ඊයේ (18) දිනයේContinue Reading

චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි. 2017 සිට 2021 දක්වාContinue Reading

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල  ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය. එහි ආරම්භක පියවර ලෙස හොරණ අපනයන සැකසුම් කලාපයේදී පාසල් හැරගිය සිසුන් 22 ක කණ්ඩායමක්Continue Reading

ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. අයි.ඕ.සී. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20 ක් සම්පූර්ණ කර ඇති බවත් මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරනContinue Reading

මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි. මෙරට තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටළුවට ස්වයංතීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් යැයිද හෙතෙම කියා සිටියේය. ජාතික ගැටලුවට විසඳුම දහතුන්වැනි සංශෝධනයContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට අග්‍රමාත්‍යවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් උනන්දු වෙමින් ඇති බව වාර්තා වේ. නමුත් එම පක්ෂයේම තව පිරිසක් සඳහන් කරමින් ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු බවයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සම්බන්ධයෙන්Continue Reading

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව දැනට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව එරට වැසියන්ට එරට වේලාවෙන් අද උදෑසන 6.30ට අවසන් වේ. අනතුරුව රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයට එරට වේලාවෙන් පෙරවරු 10.44ට පිටත්වීමට නියමිතය.Continue Reading