සහල් කිලෝවක් රුපියල් 300ට…
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි ආනයනික සහල් සත්ව ආහාර සඳහා යොමු කළහොත් ලබන මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් තුන්සීයක් දක්වා මිල ඉහළ යනු ඇති බව එක්සත් සහය නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කරන්නේ ඇමතිවරුන්ගේ අදහස ඒ අයුරින් ම අනුමත කරන නිලධාරීන් ද කෘෂිකර්මContinue Reading











