දෙවන එලිසබෙත් රැජිනගේ දේහය අසලට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනුකිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ. අදාළ පුද්ගලයා පෝලිමෙන් පැන වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය වෙත ළඟාවීමට උත්සාහ කළ අවස්ථාවේදී පසුගිය සිකුරාදා (16) ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවේContinue Reading

රට පුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මේ බව  සඳහන් කළේය. මහා මාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් වෙනුවෙන් කෝටි 8,000ක මුදලක් ගෙවීමට නොහැකිContinue Reading

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධනContinue Reading

ඇමති සාදයේ ඇමතිවරයෙක් අහසට වෙඩි තබයි.. සිවිලිමක් කඩා වැටී අයෙකුට තුවාලයි..

පසුගිය සතියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවැති සාදයක් අතරතුදී රාජ්‍ය ඇමතිවරයෙකු අහසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ නිවසේ මෙම රාත්‍රී භෝජන සංග‍්‍රහය සංවිධානය කළ තිබූ බවද සඳහන් වේ. එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම ගිනි අවියෙන් වන බවත් ඉන්Continue Reading

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතරContinue Reading

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතරContinue Reading

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සහල් වර්ග හෝ ආහාර වර්ග කිසිවක් නියමිත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් වන බවට කිසිදු තොරතුරක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ , ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ආනයනික සහල් වල ආසනික් සහ බැර ලෝහ රැසක් අන්තර් ගත විය හැකි බවයි.Continue Reading

මේ වන විට ගුරුවරුන් සදහා රාජ්‍ය සේවකයන්ට හිමිවන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත අරගලයකට යොමුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වන ආර්ථික වශයෙන් අර්බුදයකට ඇද දැමූ වගකිවයුතු දේශපාලකයින් මේ වන විට ජනතා බදු මුදලින් සැප විඳිමින් ජනතාවගේ ජීවත්වීමේContinue Reading

ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානමක් පවතී. මුලින්ම ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටියි. පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ ගැන සාකච්ඡා කර ඇත.Continue Reading

ගෘහස්ථ හිස් ගැස් සිලින්ඩර් අලෙවි කරිමේ ඡාවාරමක නිරතව සිට පුද්ගලයන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය  විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා නාවලපිටිට කිතුල්කොටේ සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් දෙදෙනා නිවසේ පැවැත්වෙන පින් කමක් සදහා ගැස් ලබා ගැනිමට අවශ්‍යය බව පවසමින් අසල්වාසින්ගෙන් කිලෝ 12.5 සහ කිලෝ 5 හිස් Continue Reading