ආනයනික සහල් සත්ත්ව ආහාරවලට ගන්න
ගැසට්ටුව සංශෝධනය කරනවා වැඩිපුර ඇති ආනයනික සහල් තොග සත්ත්ව ආහාරවලට ගැනීමට හැකි වන පරිදි අදාළ ගැසට් සංශෝධනයක් කිරීමට පාරිභෝගික අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. පිටරටින් ගෙන්වන සහල් සත්ත්ව ආහාරවලට ගැනීම දැනට තහනම් වුවද තමන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ සහල් මිනිස් පරිභෝජනයට නොව සත්ත්ව පරිභෝජනයට වඩාContinue Reading











