ශ්‍රී ලංකාවේ තත්වය තවත් දරුණු විය හැකියි
ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවේContinue Reading











