මීළඟ වසර තුන තුළදී විද්‍යුත් යතුරුපැදි මාදිලි 10ක් එළිදැක්වීමට අපේක්ෂාකරන බව හොන්ඩා සමාගම නිවේදනය කරයි. 2040 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීමට එම සමාගම දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ඔවුන් මෙය සැලසුම් කර තිබේ.  ලොව යතුරුපැදි වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන්නේ හොන්ඩා සමාගමයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල යතුරුපැදි අතීශය ජනප්‍රිය බැවින් විද්‍යුත් යතුරුපැදිContinue Reading

සීගිරිය බලකොටුවක් නොවන බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි. සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ, උද්‍යානයක් ලෙස සීගිරිය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් චූලනන්ද පෙරේරා මහතා එම අදහස් පළ කළේය. “සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකෙම දන්නවා. නමුත්Continue Reading

ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි. ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනා තරගාවලියේ දී දක්ෂතාContinue Reading

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් මහතා අද (13) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද ආරාධනයකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින්Continue Reading

සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම UL 315  ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණි. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනාගේContinue Reading

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද රාජ්‍ය පරිපාලනContinue Reading

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රටContinue Reading

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බවය. දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදිContinue Reading

ස්පෝර්ට්ස් චේන් නමැති මෘදුකාංගයකුත් හඳුන්වා දීලා ස්පෝර්ට්ස් චේන් නමැති ව්‍යාජ ක්‍රිප්ටෝ පිරමීඩ ක්‍රමයේ මුදල් ආයෝජන කළ පුද්ගලයන්ට එම මුදල් ‍හෝ ප්‍රතිලාභ නොගෙවා රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (12) නියෝග කළේය. මෙසේ විදේශ ගමන්Continue Reading