ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (12) පෙරවරුවේ ජනාධිපතිContinue Reading

රුසියාවේ Kazan සිනමා සම්මාන උලෙළේදී කුමාරට හා සරත්ට හොඳම නළුවාට හිමි සම සම්මාන රුසියාවේදී පැවැති 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි වී තිබේ. ඔවුන් දෙදෙනාට මෙහිදීContinue Reading

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. රුපියල්Continue Reading

මානව හිමිකම් සැසිය අමතමින් ඇමැති අලි සබ්රි කියයි රටේ පවතින ගැටලු රට තුළ විසඳා ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු වී තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කළ බවට කරන ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානවContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත. ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණ් බවද පැවසෙයි. තමන් දේශපාලනයට පිවිසීමContinue Reading

සහනාධාර කප්පාදුව සහ රාජ්‍ය සේවකයින් ගණන අඩු කිරීම වැනි උපක්‍රම හරහා රාජ්‍ය වියදම පහත දමන්නැයි ණය දෙන ආයතන රජයට උපදෙස් දී ඇති අවස්ථාවක නව ඇමතිවරු පත් කරමින් ආණ්ඩුවේ වියදම තව තවත් වැඩි කිරීමට රජය කටයුතු කිරීම මෙරටට උපකාර කරන්න රටවල් කෙසේ දකී ද යන්න ගැටලුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායකContinue Reading

හැටන් සතොස ශාඛාව මගින් වතුකරයේ ජනතාවට තිරිගු පිටි කිලෝවක් රු 310 ක සිල්ලර මිලකට අලෙවි කිරිම සිදු කරනු ලබයි. පසුගිය සති කිහිපය තුලම හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල දැඩි තිරිගු පිටි හිගයක් පැවතිම නිසා වතු කම්කරුවන් මෙන්ම බේකරි හිමියන්ද දැඩි පිඩාවට පත් වි සිටිහ. හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙනContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.Continue Reading

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ආහාර වැඩපිළිවෙල, අද නව වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3Continue Reading