උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි. උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිරContinue Reading

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එම පොලීසියේම පොලිස් කොස්තාපල්වරයෙක් අද (11) ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ඒ, කොස්තාපල්වරයාට පලායෑම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතය. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මිලාන් කේසර සමරතුංග නමැති ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රාජකාරිContinue Reading

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් ඇසුරුම් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස  සඟවා ගෙන රැගෙන ඒමට උත්සාහ කර තිබුණි. මෙලෙසContinue Reading

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර ඇත. ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නාද වේ. ඒ අනුය ඔහු අද (03දා) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂContinue Reading

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එම සිදුවීම ඊයේ (20) රාත්‍රී කාලයේදී වාර්තා වී තිබුණේ කඳාන පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදීය.  එලෙස මියගොස් ඇත්තේ, කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි. තුවාලකරු වයස අවුරුදුContinue Reading

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහContinue Reading

හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මහනුවර පොලිස් මත්ද්‍රවයනාශක කාර්යාංශයේ නිලධාරීන් අද (14) දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී  සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  අත්තඩංගුවට ගත් පුද්ගලයා වයස අවු: 32 ක දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ පිළිබද වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය මගින් සිදු කිරිමට නියමිතව ඇත.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතය. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමටContinue Reading

පසුගියදා අනුරාධපුර පාසල්වල පැවති වාර විභාගයේ හය ශ්‍රේණියේ භුගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් පිටවීම පිළිබඳව අදාළ වැරැදිකාර ගුරුවරියට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යැයි ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුරටත් පැවසුවේ, “සිද්ධිය දැනගත් මොහොතේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නා.Continue Reading

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ගContinue Reading