දිනෙන් දින උණුසුම් වෙන කොළඹ නගර සභාවේ මුල් පුටුව
කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් තරගකාරීත්වයක් දක්නට ලැබෙන අතර එය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. මේ සම්බන්ධව ආණ්ඩුවේ පාර්ශ්ව අදහස් දක්වමින් පැවසුවේ කොළඹ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම ජාතික ජන බලය පිහිටුවන බවය. කෙසේContinue Reading










