ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (14) ප.ව 12.30ට නිකුත් කළ එම නිවේදනය අද 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1.00න් පමණ පසුවContinue Reading










