වසර 50කට පසු සඳවටා දින දහයක ගමනකට නාසා සූදානම්
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ. ලෝකයේ මෙම චන්ද්‍ර මෙහෙයුමක් සිදුව දැනට වසර 50ක් ගතවී ඇති නිසා නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් හතර දෙනෙකු යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බව සඳහන්ය.Continue Reading






