අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තාContinue Reading

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි. යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ. ඉලොන්Continue Reading

ජන පීඩක බදු ශං‌ශෝදන හා රටේ හෙට දිනය නමින් විද්වත් කතිකාවතක් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (20) වන දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයින්,දේශපාලඥයින් හා වෘත්තීකයින් විශාල ප්‍රමානයක් සහභාගී වී සිටින ලදී.මෙහිදි දේශිය ආදායම් බදු පනතට හා නව සංශෝදන හා ඒ සමඟContinue Reading

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ. එහිදී එම යෝජනාවට සභාපති ජනක රත්නායක මහතා විරෝධය පළ කළද, සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වුණි. ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමතContinue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.Continue Reading

2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ  දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.  පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය  කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනContinue Reading

කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි. මෙය රජයේ බදු ආදායමකි. පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ. අද දෙරණ බිස්නස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස්Continue Reading

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය. අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන අතර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කර ඇත.Continue Reading

කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07)  කොළඹට රැගෙන එන බවය. කුරුණෑගල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් රත්නායකContinue Reading

රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් වශයෙනි. අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල්Continue Reading