ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුකෙරුණි. මෙම මෝටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත. විශේලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්Continue Reading

ව්‍යාපාර අයිතිය සියයට 51 ක් මහජනතාව වෙත පවරමින් වර්තමානයේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් හෝ ඊට එහා ගිය විදේශ විනිමය ඉපැයීම සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාර මොඩලයක් හදුන්වා දී ඇති බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් විල්ලද්දරගේ මහතාContinue Reading

පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඇඟළුම් අපනයන ආදායම 30%කින් ඉහළ යාමත් සමඟින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව JAAF අගයයි ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලූමContinue Reading

ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.එම තීරණයෙන් පසු එතෙක් 18%Continue Reading

ලංකා බැංකුව (BOC) දේශීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගෙන ඇති ස්ථාවරත්වය නැවතත් තහවුරු කරමින් Brand Finance Lanka ආයතනය මගින් වාර්ෂිකව කරන ශ්‍රේණිගත කිරීමේදී මෙවරත් අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කෙරුණු අතර, මෙය ලංකා බැංකුව අඛණ්ඩව එම ජයග්‍රහනය හිමි කර ගත් 14 වැනි වතාව වීම විශේෂිතය. එමෙන්ම 2022 වසරේදී රුපියල් බිලියනContinue Reading

ස්ථිරසර සංවර්ධනයක් උදෙසා කරනු ලබන කැප වීම නැවත වරක් පෙන්නුම් කරමින් සගසෝලා පවර් (පෞද්ගලික) සමාගම පවරාගැනීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ඉදිරිපත් වී තිබේ. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන එල්.ඕ.එල්.සී සමාගමෙන් පවරාගන්නා ලද කොටස් වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 1.4ක් ආයෝජනය කර ඇත. පුනර්ජනනීය බලශක්ති අංශයෙන් බලශක්ති උත්පාදනය වැඩිContinue Reading

සිංගර් ෆිනෑන්ස් ලංකා සමාගමේ 46 වන ශාඛාව දෙහිවල දී අද (21) විවෘත කෙරුණා. රන් ණය පහසුකම්, ස්ථාවර තැන්පතු ඇතුළු තවත් සේවාවන් මෙම ස්ථානයේ ලබා ගත හැකි බවයි එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරින් ඉමාන් පෙරේරා කියා සිටියේ.Continue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇතිContinue Reading

පොලිස් නිලධාරින්ට ලබා දෙන සුබ සාධන කටයුතු පුළුල් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩි කර ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එය ලබන වසරේ ජනවාරිContinue Reading

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග එක්වී, මහජනතාවගේ පහසුව පිණිස ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීම සඳහා විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙම ගිවිසුමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සහ සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග මහතා විසින්ද,Continue Reading