පාස්පෝට් අවශ්‍ය අයගෙන් ඇමති විජිත කළ ඉල්ලීම
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ඉල්ලා සිටියි. ඔහු පැවසුවේ නව පාස්පෝට් තවත් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු එම ගැටලුව විසඳෙන බවත්ය. පසුගිය දින වල බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාලContinue Reading











