උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Continue Reading
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ. මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයContinue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.Continue Reading
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (23) කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු ඔක්තෝබර්Continue Reading
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.Continue Reading
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතිනContinue Reading
බංග්ලාදේශය සිසු විරෝධතා අතරතුරදී මියගිය පිරිස 105ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මරණ ගණන නිශ්චිත නොවන අතර එය ඉහළ අගයක් ගත හැකි බවය. බහුතර මරණ ගණනක් සිදුවී ඇත්තේ පොලිස් ප්‍රහාරවලින් බව සඳහන් ය. තවදුරටත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති විරෝධතා හේතුවෙන් රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇතිContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්වී තිබේ. මන්ත්‍රීවරයා අද (13) මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබේ. අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිතContinue Reading
ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 04ක් සමගින් ඉන්දියානු ධිවරයින් 25 දෙනකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරකContinue Reading
ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි කොටස් වටිනාකම ඊයේ (18) ඉතිහාසයේ වැඩිම අගය වාර්තාකර තිබුණි. එම සමාගමේ කොටසක වටිනාකම ඊයේ 3.5%කින් ඉහළගිය අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසට ය.මේ මස ආරම්භයේදී Nvidia සමාගම, ඇපල් සමාගමේ වටිනාකම අභිබවා ගියේය.කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙනContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved