ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පැවති හමුවට එක්වෙමිනි. ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියContinue Reading

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය. එ් අනුව හෝමාගමContinue Reading

සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබේ. ඒ අනුව යුද්ධය ආරම්භ වී සතියකට පසු පළමුවරට සීමිත ගුවන්ගමන් සංඛ්‍යාවක් නැවත ආරම්භ කරන බව ඔවුන් පවසයි. කෙසේ නමුත් එරට ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන්Continue Reading

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය.Continue Reading

QR ක්‍රමවේදය යොදා ගනිමින් තෙල් සැපයුම සීමා කළ යුත්තේ රට තුළ තෙල් හිඟයක් පවතින අවස්ථාවක දී වන බවත්, මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් QR ක්‍රමවේදය යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.  එමෙන්ම යම් අවස්ථාවකදීContinue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය පවසා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂ පනස්දහසක් පමණ සිටින බව ද එම්බසිය විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ අභ්‍යන්තර අමාත්‍යංශය සමඟContinue Reading

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය. අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්නContinue Reading

නුවරඑලිය ප්‍රදේශයට දින ගණනාවකට පසු ලිට්රෝ ගෑස් සමාගම මගින් ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග සීමිත ප්‍රමාණයක් බෙදා හැරීමත් සමග ගැස් මිලදී ගැනිමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල ඉදිරිපිට දිගු පොලිම්වල රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. දින ගණනාවක සිට නුවරඑලිය නගර සීමාවට ලාෆ් ගැස් බෙදාහැර නොමැති බවයි ලාෆ් ගැස්Continue Reading

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය. (19) දින උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිටContinue Reading

අද (14) මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.  ඊට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලයContinue Reading