සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය
සූර්යා සුගන්ධ ධූප පුජාව ඔක්තෝම්බර් 28 වැනිදා වප් පොහෝ දින මහියංගනය රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත. සුපුරුදු පරිදි බිනර පොහෝදිනය පුරා ධර්ම දේශනාවන්, ධර්ම සාකච්චාවන්, සහ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන අතර එදින සවස සුවඳ වර්ග 14 ක සූර්යා සුවඳ කූරු පුජාව සමඟ සුවශේෂී සුගන්ධ ධූප පුජාවක්Continue Reading










