නිධන් හාරන්න යද්දී පොලීසියට මාට්ටු
හපුතලයේ වයි හන්දිය අසලදී අද (05) පොලිසි තුනක් සහ විශේෂ කාර්ය බළකාය එක්ව කළ විශේෂ රථවාහන පරීක්ෂාවකදී නිදන් හෑරීම සඳහා තීරෝද රථයකින් ගමන් ගත් හතර දෙනකු අදාළ ආම්පන්න තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිස් අධිකාරී කාර්යාලය පැවසීය. ගල් විදින මැෂිමක් ,වෙඩි බෙහෙත් ඩෙටනේටර් ,පූජා භාණ්ඩ සගවා ගෙන Continue Reading










