රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් වශයෙනි. අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල්Continue Reading

තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත්, එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී. දිවයින පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියාContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී. එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත. වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15Continue Reading

2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ. ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192ක් ලෙස සඳහන්වContinue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (07) පස්වරුව දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල්Continue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්  ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතුContinue Reading

මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වු පළමු කණ්ඩායම බවට සත්කාරක කටාර් රාජ්‍යය පත්වී තිබේ. ඒ සෙනගල් කණ්ඩායම සමග ඊයේ (25) පැවති තරගය එකට තුනක් ලෙස ඔවුන් පරාජයට පත්වීම හේතුවෙනි. මෙවර තරගවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදීම කටාර් කණ්ඩායම ඉක්වදෝරය හමුවේ පරාජයට පත් විය. තරගවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් මේContinue Reading

• සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි • පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි • දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146 කින් වර්ධනය වෙයි • Tier I ප‍්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36% කි • ද්‍රවශීලතා ආවරණ අනුපාතය 218.5%Continue Reading

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ මිලේ ඉහළ යෑමක් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. මීට දින කිහිපයකට පෙර රුපියල් 156,000 ක පැවැති කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රුපියල් 172,000 ක්ව පැවති කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 182,000 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත්Continue Reading

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාContinue Reading