බදු පනතට එරෙහිව වෘත්තීයවේදින් විද්වත් කතිකාවතක
ජන පීඩක බදු ශංශෝදන හා රටේ හෙට දිනය නමින් විද්වත් කතිකාවතක් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (20) වන දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයින්,දේශපාලඥයින් හා වෘත්තීකයින් විශාල ප්‍රමානයක් සහභාගී වී සිටින ලදී.මෙහිදි දේශිය ආදායම් බදු පනතට හා නව සංශෝදන හා ඒ සමඟContinue Reading











