ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් “පැරිස් සමාජය” පසුගිය මාසයේදී ඉන්දීය සහ චීන බලධාරීන් සමග අදහස් හුවමාරු කරගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් “පැරිස් සමාජය” සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව සහ චීනයයි. දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටිනContinue Reading

අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මීට අමතරව මොනරවි, කිරිදිවැල, එල්ස්ටන්, ගාල්ල, අවිස්සාවේල්ල සහ හිනිදුම යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් හටගෙන ඇත. මේ අතරContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව අද (13) දිනයේ දී රු. මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. 2025 සහ 2029 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය පවත්වා ඇත. එහිදී ලැබී තිබුණු ලංසුවලින් 2025 කාණ්ඩය යටතේ රු. මිලියන 6,792 ක් හා 2029 කාණ්ඩය යටතේContinue Reading

මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. නිදහස ජනතා සභාව විසින් සංවිධානය කරන ලද එම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයContinue Reading

“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 75 වන නිදහස් සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මේ අතර නිදහස් සැමරුම් උළෙලට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභීContinue Reading

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී 2022 අප්‍රේල් මස 01 වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ පළමු මාස 6 සඳහා රු. 1,500,000 ක් සහ දෙවන මාස 06 සඳහා රු. 600,000 ක් ඉක්මවා යන ආදායම් බදු අය කළ හැකි ආදායම ලෙස ගණන් ගැනෙනු ඇත.Continue Reading

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබසාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අතරින් අද වන විට අයදුම්පත් 624, 714ක් පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයිනContinue Reading

ලොව ප්‍රවීණතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන මැලේසියාවේ මහතීර් මොහොමඩ් ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නැවතත් කතාබහක් ඇතිවී තිබේ. දැනට 97 හැවිරිදි වියේ පසුවන ඔහු එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සැලසුම්කරන බව වාර්තා විය. ඔහු දීර්ඝ කාලයක් එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පළමුවර වසර 22ක් එරට අගමැති ධුරය දැරූ ඔහු නැවත වරක් 2018Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සේවා කාර්යමණ්ඩල සේවා කටයුතු සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක් (Automatcd Crew Scheduling and Resource Managment System) සැපයීම සදහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම ලොව පුරා වාණිජ ගුවන් සේවා විසින් ගුවන් සේවා කාර්ය මණ්ඩලය සේවා කටයුතු සඳහා සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේContinue Reading

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි. එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA)Continue Reading