බැසිල් ද්විත්ව පුරවැසිභාවය ගැන ගත් තීරණය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. දෙරණ 360 වැඩසටහනට ඊයේ (31) එක් වෙමින් අමාත්‍යවරයා මේContinue Reading










