ඇපල් සමාගමින් නවතම හදුන්වා දීමක්
ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය මෙම සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත්Continue Reading











