අමෙරිකානු හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් භාරගනෙ තිබේ. ඉරානයට එරෙහි මෙහෙයුමට සහභාගී වූ අමෙරිකානු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස කඩාවැටුණු අතර, එහි ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා පැවසීය. එහිදී ඔහු පවසා සිටියේ,Continue Reading

ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ.  පූනෛහි නීතිඥවරයෙක් විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාණ්ඩ්‍යාContinue Reading

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබේ. මෙය එම සංවිධානයේ ඉතිහාසයේ සිදු කෙරෙන විශාලතම මැදිහත්වීම ලෙස වාර්තා වේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල්  ‘Fatih Birol’ මහතා ප්‍රකාශContinue Reading

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 12ක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.සෞදි අරාබියේ නැගෙනහිරින් පිහිටි හමුදා කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර දෙසට ගමන් කළ බැලස්ටික් මිසයිල හයක් බිම හෙළූ බව එරටContinue Reading

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවයි. ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්දContinue Reading

සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.  CBS News වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බවය.  ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.  මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරීContinue Reading

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. 1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීයContinue Reading

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශකයෙකු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අවශ්‍ය වුවහොත් අමෙරිකානු නාවික හමුදා වෙත හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහාContinue Reading

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, මීළඟ උත්තරීතර නායකයා පිළිබඳ විශාල කතා බහක් ඇති වී ඇත.  විදේශ මාධ්‍ය වාර්තා අනුව, අයතුල්ලා අලි කමේනිගේ දෙවන පුත්‍රයා මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් විය හැකි ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබේ. 56 හැවිරිදි මොජ්තාබා කමේනි 1969 සැප්තැම්බර් 8Continue Reading

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වීContinue Reading