ජනපතිට අතහිත දුන් මොහොමඩ් නෂීඩ්ගෙන් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බවට මාලදිවයින් කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයින් කතානායකවරයා පවසන්නේ දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාහැකි බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිටියා නම් ඔහුගේ ජීවිතයට මතුවන තර්ජනය හේතුවෙන් කිසිවිටක් ඉල්ලා අස්වීම නොදෙන බව ඔහුගේ පණිවුඩයේ සඳහන්.එබැවින් මාලදිවයින් රජය අවස්ථානුකූල මැදිහත්වීමක් සිදුContinue Reading











