ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජගත් සංවිධානය සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළේය. ෆර්හාන් හක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ “මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපවContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ වහලය මත තබා ඇති “අශෝක් චක්‍ර” ජාතික ලාංඡනය විවෘත කළේය. මෙම අවස්ථාවට ඉන්දියාවේ ලොක් සභා කථානායක ඕම් බිර්ලා,ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපති හරිවංශ්, ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම අමාත්‍ය හර්දීප් සිං පූරි ද සහභාගී වූහ. ඉන්දියාවේContinue Reading

ලබන වසරේ දී ලොව වැඩි ම ජනගහනය සිටින රට බවට චීනය අභිබවා ඉන්දියාව පත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.මේ වනවිට දෙරටේම ජනගහනය දැක්වෙන්නේ බිලියන 1යි දශම 4ක් ලෙසයි.මේ වසරේ නොවැම්බර් වනවිට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තා පෙන්වා දී ඇත්තේ.කෙසේ වෙතත් ලෝක ජනගහන වර්ධනයේ අඩුවක්Continue Reading

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට එරෙහි ව නඩු පැවරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබෙනවා. ඒ, ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීම සඳහා වන ගිවිසුමෙන් මොහු ඉවත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්. විදෙස් වාර්තා සදහන් කළේ, ට්විටර් සමාගම ඩෙලවෙයර් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, ට්විටර් සමාගම මිල දී ගන්නා ලෙසContinue Reading

එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමූ බව පෙන්ටගනය පවසනවා.එක්සත් ජනපද ආරක්ෂක අංශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්න නගරයක් වන ජින්ඩාරිස් අසල දී මහර් අල්-අගාල් මියගිය බව සහ තවත් නම් නොකළ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය රාජ්‍ය නිලධාරියෙකු බරපතල තුවාල ලැබූ බවයි.මෙමContinue Reading

චීනයේ දැඩි මුදල් අර්බුදයකට මුහුණ දී ඇති බැංකුවල ඇති තම ඉතිරි කිරිමේ ගිණුම්වල මුදල් ආපසු ඉල්ලා සිය ගණනක බැංකු ගනුදෙනුකරුවන් සිදුකළ සාමකාමී විරෝධතාවක් ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමට එරට පොලිසිය කටයුතු කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය අප්‍රේල් මාසයේ සිට චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියනContinue Reading

ඉරානයේ උද්ධමනය පෙර නොවූ විරූ අයුරින් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයට අනුව පසුගිය ජූනි මාසයේදී 12.2%කින් ඉහළ ගිය මාසික උද්ධමනය මේ වන විට වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. සාමාන්‍ය ඉරාන පවුලකට ජූනි මාසයේ දින 30 කාල සීමාව තුළ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ හැකියාවContinue Reading

උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පා සිටින සිරියාවට මානුෂීය ආධාර සැපයීම ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. වයඹ දිග සිරියාවේ ආහාර, ඖෂධ හා වාසස්ථාන ගැටලු ඉතා සංකීර්ණ තත්ත්වයක පවතින බවත්, එරට මිලියන ගණනාවක ජනතාවට අඛණ්ඩවContinue Reading

සුවිශේෂ සංස්කෘතික සම්ප්‍රදායයන් ආරක්ෂා කරගැනීමට ටිබෙට් වැසියන් ගන්නා උත්සාහයට සහයෝගය දෙන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත. එරට අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ 87 වැනි දිනය නිමිත්තෙන් උපන්දින සුබපැතුම් එක් කරමින් පණිවුඩයක් නිකුත් කළ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ ප්‍රකාශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමිකContinue Reading

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි. ඒ් හේතුවෙන් රටවල් රැසක් ජාතික ශෝක දිනයන් ප්‍රකාශයට පත් කර තිබුනි. ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා ඉකුත් 08වැනිදා නාරා නගරයේ මැතිවරණ රැළියක් අමතමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු මිය ගියේය.  67වැනි වියේ පසුවූ ෂින්සෝ අබේ, 2020 වර්ෂයේ දී සෞඛ්‍ය හේතූන් මතContinue Reading