වෙඩි වැදුණු ජපාන හිටපු අගමැති මියයයි
වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මියගොස් තිබේ. ගෙල සහ පපුව ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. නාරා හි මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයකට ලක්වී තිබුණි. මියයන විට 67 වන වියේ පසුවූ ෂින්ෂෝContinue Reading










