ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි
ඩිමෝක්‍රටික් පක්‍ෂ නායකගෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායක ශ්‍රීමත් ෂඩ් ඩේව් මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනා කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බලපා ඇතැයි හෙතෙම පෙන්වා දී ඇත.Continue Reading











