අමෙරිකාව සහ චීනය අතර TikTok හිමිකාරීත්වය ගැන ගිවිසුමක්
TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වොෂිංටනය චීනය සමග ගිවිසුමකට එළැඹ තිබේ. අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ, අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සිදුවනු ඇතිContinue Reading










