ඊශ්‍රායලය විසින් ලෙබනනට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බේරුට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 149 දෙනෙකු ද තුවාල ලබා ඇත. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට සහ ඉරාන අධ්‍යාත්මික නායක අලි කමේනි ඝාතනයට එරෙහිව ඊශ්‍රායලයටContinue Reading

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ. ගෝලීය අන්තර්ජාල ක්‍රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව, සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානයේ සබඳතාවල සීඝ්‍ර පහත වැටීමක්Continue Reading

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවල දෙවන දිනය අද(01) යි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ 47 වසරක ඉතිහාසය උඩුයටිකුරු කරමින්, ටෙහෙරානයේ පිහිටි නිල නිවසේදීම උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මෙම මෙහෙයුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. මෙම ප්‍රහාර මාලාව මඟින් ඉරාන පාලන තන්ත්‍රය පිළිබඳව අමෙරිකානු සහ ඊශ්‍රායල බුද්ධි අංශ සතුContinue Reading

අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර තිබේ. යානය ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු රේඩාර් සම්බන්ධතා ඉවත් වී ඇති අතර නිලධාරීන් විසින් වහාම සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේContinue Reading

නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන ඇත.  නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. මෙම හිම කුණාටුවContinue Reading

‘ෂරියා’ හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ බවට වරදකරුවන් වූ යුවළකට වේවැල් පහර 140ක් එල්ලකර දඬුවම් කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. අදාළ යුවළ විවාහයෙන් තොරව ලිංගිකව හැසිරුනු බවටත්, මත්පැන් පානය කළ බවටත් වරදකරුවන් වී ඇත. අචේ පළාතේ වේවැල් පහර සැසියකදී ඔවුන් දෙපළ මෙම දඬුවමට ලක්ව තිබේ. මෙහිදී පහරකෑ ඇත්තේ 21Continue Reading

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට සාපේකෂව අ.ඩො. 434.45ක පහළ යාමක්ය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළයෑම 8.15%කි. රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළබැස තිබේ. අද වනවිට රිදීContinue Reading

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන්Continue Reading

දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට දකුණු කොරියානු හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් හී ට වසරක් සහ මාස 8ක (මාස 20) සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණයක් අද (28) නියෝග කළේය. හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ බිරිඳ වන කිම්, දේවස්ථානයකට ‍සම්බන්ධ නිලධාරීන්ගෙන් මිල අධික ත්‍යාග ලබාගැනීමේ චෝදනාවට මෙලෙස වරදකරු වී තිබේ.Continue Reading

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගුවන් යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදුව ඇත. නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28)Continue Reading