මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි. ඔහු පෙන්වාදෙන්නේ යුද ගැටුම් කඩිනමින් අවසන් වුව ද ඉන් සිදුවනContinue Reading

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ. මාර්තු මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බව එරට සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර ඇත. ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ළමුන්ට තවදුරටත් Facebook, YouTube,Continue Reading

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉරාන තානාපති කාර්යාලයට ගොස් තිබේ.  මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් දිලිත් ජයවීර මහතා සටන් කර ඇත්තේ, අල් කුමේනි ශ්‍රී ලාංකික අපගේ කළණ මිතුරෙකු වන බවත් මෙරට තිස් අවුරුදු යුද්ධය නිමාContinue Reading

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ලවන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඒ බව නිවේදනය කර ඇත්තේ, එම ප්‍රහාරයට ඉන්දීය වරායක් යොදාගත් බවට අමෙරිකානු හමුදා ප්‍රධානියෙකු එරට මාධ්‍යක් වෙත ලබාදුන් ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් ඩෙනා’ නම් යුද නෞකාවContinue Reading

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා පවසයි. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමූ බෙන් ගුරියොන් ගුවන්තොටුපළ දින 5කට පසු මෙලෙස නැවත විවෘත කර ඇත. විදේශයන්හි අතරමංව සිටි ඊශ්‍රායල වැසියන් රැගත් පළමු ගුවන්යානය ග්‍රීසියේ ඇතැන්ස්Continue Reading

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ  රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි. දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවය අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබූණි. කෙසේ වෙතත්, උත්සවය පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසා ඇත. Continue Reading

ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර දිගින් දිගටම පවතින්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව ඉරානය පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රහාර දිගටම පවතින්නේ නම් මෙම පියවර ගන්නා බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි අනතුරු අඟවා ඇති බවය. අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය ප්‍රධාන මධ්‍යස්ථාන වෙතContinue Reading

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත් අදාළ සිදුවීමේ තත්ත්වය පිළිබඳ මෙතෙක් තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට නොහැකි වූ බවද ඔවුන් වාර්තා කර ඇත. පිපිරුම් හඬ ඇසුණු රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට ඉහළින් කළු දුමාරයක්Continue Reading

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම වන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අමෙරිකානු හමුදා මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඔහුContinue Reading

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ බුෂෙහර් (Bushehr) පරමාණුක බලාගාරය, ටෙහෙරාන් පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය හෝ වෙනත් න්‍යෂ්ටික ඉන්ධන චක්‍රීය පහසුකම් ඇතුළු කිසිදු න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හානි සිදු වී ඇති බවට මෙතෙක් සලකුණක් නොමැති බව එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති නිරීක්ෂණායතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) පවසයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලය වෙතContinue Reading